Sanghamitta Balika Vidyalaya Galle

සඟමිත් මව් ඇකයේ සිප් කිරි ක⁣ට ගෑ
දයාබර දියණියනි....

අද ඔබ සඟමිත්‍ මව් ට ගෙන ආ අභිමානය ...

මුළු ලක් දෙරණම බබලවන්නට වූවා ඔබ...

පුංචි මිණිකැට...

අගනේය දයාබර දියණියනි ඔබේ විකුමන්...

ඔබේ දස්කම් සුරුවිරුකම් බලා
හිනැහේවි දයාබර විදු මව්...

දියණියනි ඔබේ දස්කම් සමරමු හද පිරි තුටින්....!!!

Posted in News on Dec 01, 2023

Event Calendar

2019 March 09
Sanghamitta Centenary Walk