Sanghamitta Balika Vidyalaya Galle

2023 අධ්‍යයන වර්ෂය සඳහා 3 ශ්‍රේණිය පුරප්පාඩු 5 ක් සහ 4 ශ්‍රේණිය පුරප්පාඩු 7 ක් සදහා ශිෂ්‍යාවන් බදවා ගැනීමට ඉල්ලුම් පත්‍ර 2023-12-06 දින හෝ ඊට පෙර පහත ලිපිනයට යොමු කරන්න.

වැඩි විස්තර : 2023-04-25 අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ අංක 17/2023

ලිපිනය: විදුහල්පති, ගා/ සංඝමිත්තා බාලිකා විද්‍යාලය, වක්වැල්ල පාර, ගාල්ල

Posted on Nov 22, 2023

Event Calendar

2019 March 09
Sanghamitta Centenary Walk