Sanghamitta Balika Vidyalaya Galle

ශිෂ්‍යත්වය......
ගෙවා ආ දුර හරිම අභියෝග රැසක්මය.
පසු කරපු ඒ දවස ඔබ ලැබුවේ
ජයක්මය....
යළි ඇත්තේ
මලින් පිරි සොඳුරු හෙට
දිනක්මය....
දියණියනි,
පිය මනිනු සිනහවෙන්
සඟමිත් විදුබිමට....

Posted in News on Nov 19, 2023

Event Calendar

2019 March 09
Sanghamitta Centenary Walk