Sanghamitta Balika Vidyalaya Galle

දකුණු ලකඹර දිදුළමිණි සඳ
සඟමිත් කාන්තා හෙළබොදු විදුහල
වසරක් පාසා කරනා පිංකම
පිරිත් දෙසුම ද දක්ෂිණාවද
මල් වෙඩි සිංගාරම් නද
සාධු නදින් මුසු කරවා...........
මහත් හරසරින් සිදු කොට

2023 වසරට
තෙරුවන් ආසිරි චාමර
ලැබු වගයි.........
හුදී ජන පහන් සිත්
ඇති කරන අටියෙනා
සනිටුහන් කරන්නෙම්...........

Posted in News, Highlights on Jan 07, 2023

Event Calendar

2019 March 09
Sanghamitta Centenary Walk