පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සංඝමිත් දියණිවරුන්ට විශිෂ්ට ජය
සියවසක් තුළ සංඝමිත් මෑණියන්ගේ නාමය තවදුරටත් ඔප් නංවමින් 2020 ශිෂ්‍යත්ව විභාගයෙන් උපරිම ලකුණු වූ 200ක් ලබාගත්සියති විතුම්සා කරුණාතිලක හා ලකුණු 199 ක් ලබා ගත්ලකිති විහංගා විජේරත්න යන දියණියන් දෙදෙනා ඇතුළු 2020 පහ වසර ශිෂ්‍යත්ව විභාගය සදහා බාධක හමුවේ නොසැලී මුහුණ දෙමින් දක්ෂතා දැක් වූ සියලුම සංඝමිත් දියණිවරුන්ට අපගේ උණුසුම් සුභ පැතුම් පිරි නමමු.
එමෙන්ම මෙම සුවිශේෂි ජයග්‍රහණය සඳහා දායකත්වය සැපයූ පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා සියලුම ගුරු මහත්ම මහත්මීන් ඇතුලු සැමට ශක්තියක් වූ සියලුම සංඝමිත් ප්‍රජාවට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු.